{"product_id":"dwari-swara-ද්වාරී-ස්වර-by-thisarani-d-nirmani","title":"Dwari Swara | ද්වාරී ස්වර by Thisarani D Nirmani","description":"\u003cp\u003e\u003cspan\u003eනොපෙනෙන මානයක බැඳුනු..\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඅහ්ලාද ජනක ප්‍රේමයක රූපයක් හැඟීමක් නොමැතිව, කටහඬකට පමණක් බැඳුනු ප්‍රේමයක පැටලී.. තමන්වම තේරුම්ගන්නට නොහැකි වූ ඇය,\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eසිය පරම්පරාවේ විනාශය රැගෙන ඉපදුන වගත්, සිය දෙමව්පියන් පිළිබඳ හාන්කවීසියකවත් නොදන්නා ඇය... කඳුකරයක අතරමං වූ කටහඬක් පමණක් ඇති යක්ශයෙකුට පෙම් බැඳි \u003c\/span\u003e\u003cstrong\u003eද්වාරි \u003c\/strong\u003e\u003cspan\u003eනම් යුවතියක්..\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eනිහඬ රාක්ෂයෙක් බඳු පරම්පරාවේ හිතුවක්කාරයා \u003c\/span\u003e\u003cstrong\u003eඉන්ද්‍ර \u003c\/strong\u003e\u003cspan\u003eනම් වූ අතීශය කඩවසම් තරුණයෙක්..\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමේ ලෝකේ දුටු ලස්සනම ගැහැනිය යැයි පවසමින් ද්වාරි වටා ප්‍රේමයෙන් එතෙන මෙලොව සුන්දරම කටහඬ හිමි \u003c\/span\u003e\u003cstrong\u003eස්වර \u003c\/strong\u003e\u003cspan\u003eනම් යක්ෂ ආත්මයක්... වටා ගෙතෙන, තුන්කොන් ප්‍රේමය.. \u003c\/span\u003e\u003cstrong\u003eද්වාරි ස්වර\u003c\/strong\u003e\u003cspan\u003e නම් වේ...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57917210132811,"sku":"9786245558568","price":10.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9507.jpg?v=1784675050","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/dwari-swara-%e0%b6%af%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%93-%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bb-by-thisarani-d-nirmani","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}