{"product_id":"ekai-bhaga-dekai-එකයි-භාග-දෙකයි-by-buddhika-abeysundara","title":"Ekai Bhaga Dekai | එකයි භාග දෙකයි by Buddhika Abeysundara","description":"\u003cdiv class=\"xdj266r x11i5rnm xat24cr x1mh8g0r x1vvkbs x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eදැල් දැල් බැනියමක් ඇඳපු දෙමල මනුස්සයෙක් ඉස්සරහට පැනල සරමත් කරකව කරලව දෙමල සිංදුවක් කිව්වා. ඩොල්කිය ගැහුවෙ පොඩි කොල්ලෙක්. තව කොල්ලෙක් එතන ඉඳන් වීදුරු බෝතලේකට කාසියකින් තට්ටු කරා.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x11i5rnm xat24cr x1mh8g0r x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඅඩි එන්නඩී රාක්කම්මා පල්ලාක්කු නෙනප්පු\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඑන් නෙඤ්ජු කුළුංගුදඩී\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඉරු කණ්ණාඩි මූක්කුත්ති මාණික්ක සෙවප්පූ මච්චාන ඉළුක්කුදඩී\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x11i5rnm xat24cr x1mh8g0r x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eමැක්සිලගෙ අම්මත් සෙනග මැද්දට පැනල චීත්තෙත් උස්සන් නටන්න ගත්තා. අපෙ අම්මා මෙතන හිටියනම් අම්මප පපුව පැලෙනව මගෙ නැන්දම්මගෙ හැටි දැකල. මට නම් මේ විකාර බලාගෙන ඉඳල ඇති වෙලා තිබ්බෙ. තාම ඔය පටන් ගත්තා විතරයි කියල මගෙ හිතෙ කිව්වෙ. උන්දැ සිංදුවකුත් කිව්වා.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x11i5rnm xat24cr x1mh8g0r x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eගියා දමා දමා මගේ කටේ පස් මෙයා\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eභාර උනා ප්\u003cspan class=\"x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xhhsvwb xat24cr xgzva0m xxymvpz\"\u003e‍\u003c\/span\u003eරාණ හතක් මගේ අම්මපා\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x11i5rnm xat24cr x1mh8g0r x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e” අම්මපා ” කියල බෙනට් අයියා කෑගහල කිව්වා. මල විකාර කියල මගෙ හිත කිව්වෙ. ඒක කියල ඉවර උනාම කට්ටියගෙ වදේට මැක්සිත් සිංදුවක් කිව්වා. මට ඇහුනෙ ඒකෙන් පේලි ටිකක් විතරමයි. මම හිටියෙ වෙන ලෝකෙක.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x11i5rnm xat24cr x1mh8g0r x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e– එකයි භාග දෙකයි –\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57186316779851,"sku":"978-624-6266-56-1","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7019.jpg?v=1777676387","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/ekai-bhaga-dekai-%e0%b6%91%e0%b6%9a%e0%b6%ba%e0%b7%92-%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c-%e0%b6%af%e0%b7%99%e0%b6%9a%e0%b6%ba%e0%b7%92-by-buddhika-abeysundara","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}