{"product_id":"find-me-ෆයින්ඩ්-මී-translated-by-nilanthi-ediriweera","title":"Find me | ෆයින්ඩ් මී translated by Nilanthi Ediriweera","description":"\u003cp\u003e\u003cspan\u003e\u003cstrong\u003eකැතී දැරිය ඉදිරියේ බිමට පහත් වූවාය. “ඔයා අතරමං වෙලා ද?”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003eඅවුරුදු පහක හෝ හයක පෙනුමක් තිබුණු දැරිවිය නාසය ඉහළට ඇද සිය පිටි අත්ලෙන් නාසය පිසදා ගත්තාය. “ඔයාට පුළුවන් ද මට අම්මාව හොයාගන්න උදව් කරන්න?” දැරිවිය මාවතෙන් ඔබ්බට අත දිගු කළාය. “එයා ගියේ අර පැත්තට.”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003e“අපි එයාව හොයාගමු.”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003e“අපට ඒක කරන්න බැරි වුණොත් අපට ඔයාගේ ගෙදරට යන්න පුළුවන් ද?”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003eමෙතරම් ළාබාල දරුවෙකුට නොගැලපෙන තරම් අමුතු වචන. “අනිවාර්යෙන්. ඔයාගේ නම මොකක්ද?”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003e“මට ඒක කියන්න බෑ.”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003e“ඇයි බැරි?”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003e“නම් කියන්නේ සෙල්ලමේ කොටසක් නෙවෙයි. එහෙම නේද?”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003e“මොන සෙල්ලමේ ද?”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003e“සෙල්ලම. අපි කරන සෙල්ලම.”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e\u003cstrong\u003eකොතැනක හෝ සිටි පිරිමි අයෙකුගේ කටහඬක් කෑ ගැසුවේය. “දුවන්න!”\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56612024746315,"sku":null,"price":10.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-3235.jpg?v=1771885777","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/find-me-%e0%b7%86%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%b8%e0%b7%93-translated-by-nilanthi-ediriweera","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}