{"product_id":"genu-dennek-ගෑනු-දෙන්නෙක්-by-romana-banneheka","title":"Genu Dennek | ගෑනු දෙන්නෙක් by Romana Banneheka","description":"\u003cp\u003eමෙවන්ට ටික වෙලාවක් වැටිලා ඉන්ට ඇරලා මම නාන කාමරේට ගිහින් ශවර් එක ඇරියා. එහෙම්මම ශවර් එක යට හිටගෙන Bruce ගෙ I am on fire ප්ලේ වෙන්ට දැම්මා. මට ආයම වතාවක් තෙතම තෙත මේ ඇඟ අරන් ගිහින් මෙවන් ගෙ ඇග උඩට වැටෙන්නයි ඕන වෙලා තිබ්බෙ. ඇස් දෙක පියාගෙන මෙවන්ව මතක්කර ගත්තා. මං ඉවර වෙන්නෙ නැති ශෘංගාරයක නතර වෙලා ඉන්නෙ කියලා විතරක් මට තේරුණා.\u003c\/p\u003e\n\u003cp\u003eඑයා එන්ට පටන් ගත්තට පස්සෙ සාලෙට වගේම බැල්කනියටත් ලා එළියක් තියන බල්බි වැටුණා. මහ පාන්දරත් අපි දෙතුන් ගමන කෝපි බිබී බැල්කනියෙ වැටිලා හිටියා. ගෙදරදි අඩුවෙන් ඇඳුම් අඳින්ට පුරුදු උනා. එයා මගෙ ඇගේ හැම සියුම් රේඛාවක්ම දිහා පාඩුවෙ බලන් හිටියා. පපුවෙන් පහළට බේරෙන කොණ්ඩ කැරලි අස්සේ මූණ හංගන් හිටියා.\u003c\/p\u003e\n\u003cp\u003eසිකුරාදා හවස මෙවන් එනවා කියලා මැසේජ් එක දකින කොට මගෙ ඇස් සතුටෙන් නටන්ට පුරුදු වෙලා හිටියා.\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙම සිකුරාදාවක,\u003c\/p\u003e\n\u003cp\u003e“your face would look better between my legs..” කියලා මං මැසේජ් එකක් යැව්වා.\u003c\/p\u003e\n\u003cp\u003e“babe, I swear I won’t stop until your neighbours know my name…’ ඉමෝජි ගොඩක් එක්ක පිළිතුරු ලැබුණා.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56813911802187,"sku":"978-624-6417-33-8","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-4657.jpg?v=1773690630","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/genu-dennek-%e0%b6%9c%e0%b7%91%e0%b6%b1%e0%b7%94-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-by-romana-banneheka","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}