{"product_id":"gum-ගුම්-by-batuwangala-rahula-himi","title":"Gum | ගුම් by Batuwangala Rahula Himi","description":"\u003cp\u003e\u003cspan\u003eහිත්වල තියෙන්නේ හැඟීම්. සල්ලි තියෙන්නෙ අත්වල.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eහිත් තියෙන්නෙ ගෑනුන්ට. අත් තියෙන්නෙ පිරිමින්ට.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඅතයි හිතයි මිසක හිතයි හිතයි එකතු වෙන්නේ නෑ..\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eවැරදීමකින් සමහර පිරිමින්ට හිත් දීල තියෙනවා. සමහර ගෑනුන්ට අත් දීල තියෙනව..\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඒ වෙලාවටත් එකතු වෙන්න ඕනි අතකුයි හිතකුයි..\u003c\/span\u003e\u003cspan class=\"text_exposed_show\"\u003e\u003cbr\u003eඒ වෙලාවට වැරදිල ගෑනු හිතකුයි පිරිමි හිතකුයි එකතු වුණොත් ඒගොල්ලන්ට සුරංගනා ලෝකවල සිහින දැක දැක ඉන්න පුළුවන්. ජීවත් වෙන ලෝකයක් ඒගොල්ලන්ට තනාගන්න ලැබෙන්නෙ නෑ\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56593562304843,"sku":null,"price":5.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-3177.jpg?v=1771872038","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/gum-%e0%b6%9c%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-by-batuwangala-rahula-himi","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}