{"product_id":"hemadoli-හෙමදෝලි-by-nikkyjeon","title":"Hemadoli | හෙමදෝලි by Nikkyjeon","description":"\u003cp\u003e\u003cspan\u003eජෝතිය නමින් රතු මැයි මල පිපුණාට\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමල ගිලිහුණේ නටුවෙන් හෙණ වැහිදාට\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅදටත් මලක් අහුලයි ඔහු හැමදාට\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමල බැරිවුණත් මුලට තුති ගහ රැක්කාට\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහෙණ වැස්සේ නුවර සාපෙ ඔවුන්ටත් වැදුනාට\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eරතු නූලක පැටලුනේ අත් පේනේද පෙමක හැකියාව\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eරැහිද සෙවණැල්ලෙ කෙලෙස ජෝතියක් පෙනුණාද ?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසාක්ෂියක් !!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහැම ගැනීම කඩුව දුන්නද වැද්දාට\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e-Anvie❤️\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57985300234571,"sku":"9786244873051","price":18.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9861.jpg?v=1785405619","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/hemadoli-%e0%b7%84%e0%b7%99%e0%b6%b8%e0%b6%af%e0%b7%9d%e0%b6%bd%e0%b7%92-by-nikkyjeon","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}