{"product_id":"hinni-hami-හින්නි-හාමි-by-shanthi-dissanayake","title":"Hinni Hami | හින්නි හාමි by Shanthi Dissanayake","description":"\u003cp\u003eහින්නිහාමි සත්ය සිදුවීමක් පාදක කර ගනිමින් ලියු අපූර්ව රසවත් යොවුන් නවකතාවකි. දහසක් දුක් පීඩාවන් මැද දිවි ගෙවන වන්නියේ දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ දිවි පෙවත මෙම කතාවට පාදක වේ.\u003c\/p\u003e\n\u003cp\u003eවැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද ලෝකයේ ඛේදවාචකයට අද ළමයි මුහුණ දී සිටිති. ආදරයද, රැකවරණයද ළමයෙකුට අහිමි වන්නේ නම්, ළමා වියේ චමත්කාරය ද එතුළින් අතුරුදහන් වනු නිසැකය.\u003c\/p\u003e\n\u003cp\u003eතත්කාලීන සමාජයේ එම ඛේදවාචකය මෙම යොවුන් නවකතාව තුළින් කතුවරිය මැනවින් නිරූපණය කර ඇත.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":59122526093643,"sku":"9789553118486","price":3.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/Photoroom_20261103_202014.jpg?v=1793737283","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/hinni-hami-%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%92-%e0%b7%84%e0%b7%8f%e0%b6%b8%e0%b7%92-by-shanthi-dissanayake","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}