{"product_id":"husbands-secret-sangawunu-jeevitha-සැඟවුණු-ජීවිත-translated-by-savindi-ariyathilaka","title":"Husband's Secret | Sangawunu Jeevitha | සැඟවුණු ජීවිත translated by Savindi Ariyathilaka","description":"\u003cp\u003eමගේ බිරිඳ, සිසිලියා ෆිට්ස්පැට්‍රික් වෙත,\u003cbr\u003eමගේ මරණය සිදු වුවහොත් පමණක් විවර කර බැලීමට.’\u003cbr\u003e \u003cbr\u003eඒ රහසිගත ලිපිය හමුවීමට පෙර, \u003cbr\u003eසිසිලියා ෆිට්ස්පැට්‍රික් සාර්ථකත්වයේ හිණිපෙත්තටම ළඟා වූ කාන්තාවක් වූවාය. ව්‍යාපාරික වශයෙන් සාර්ථක වූවා සේම, ඈ බිරිඳක හා මවක ලෙසද සිය කුඩා පවුලට නැතිවම බැරි තැනැත්තියක විය.\u003c\/p\u003e\n\u003cp\u003eඒ රහසිගත ලිපිය හමුවීමෙන් පසු, \u003cbr\u003eසියල්ල වෙනස් විය.\u003cbr\u003eඇගේ ජීවිතය පමණක් නොව, රේචල් හා ටෙස් හට පවා එතැන් සිට මුහුණදීමට සිදු වූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය.\u003cbr\u003eඈ ආදරය කළ සියලුදෙනාගේ ජීවිත කම්පිත කරවමින්, මේ සියලු රහස් හෙළි කිරීමට ඇයට හැකිය.\u003cbr\u003eනැතහොත්, අභියෝගයට හුදෙකලාවම මුහුණපාමින්, ඈ නිහඬව සිටිය යුතුය. \u003cbr\u003eඇගේ තේරීම කුමක් විය හැකිද?\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56813849084235,"sku":"978-624-6570-56-9","price":13.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-4652.jpg?v=1773689296","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/husbands-secret-sangawunu-jeevitha-%e0%b7%83%e0%b7%90%e0%b6%9f%e0%b7%80%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad-translated-by-savindi-ariyathilaka","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}