{"product_id":"isodara-puwatha-ඉසෝදර-පුවත-by-thisarani-d-nirmani","title":"Isodara Puwatha | ඉසෝදර පුවත by Thisarani D Nirmani","description":"\u003cp\u003e\u003cspan\u003eමම ප්‍රේමය අකාලික බව ඇදහුයෙමි...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅතීතයේ එක් දිනයක මගේ දෙනෙත් අභියසදි ඇයව දුටුවෙමි... එදා පටන් සංසාරයේ සෑම දිනකම ඇය මා සතු විය... මගේ අසලම රැදුණි...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකේතුමතියේදි මා ද්වාරිව සොයා වෙහෙසුණි... සිතා සිටි ලෙස ඇයව මා කේතුමතියේදි නොදුටුවෙන් හිත සසලවුණි... සෑම අස්සක් මුල්ලක් නෑරම සෙව්වෙමි.. ඇය නැතිය... ධ්‍යානයෙන් ධ්‍යානයට වඩා අවසානයේ ඇය සිටිනා ඉසව්ව සොයා ගත්තෙමි... ඇයට සකස්මි ලියමින් ඇය ගැනම සෙව්වෙමි..\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ නිර්මානාගේ ආත්මයේ ඉතිරි කොටස මා අසලම සුරැකිව තබා ගත්තෙමි.... ඇයට ජීවය දෙනු වස් ද්වාරිට සියල්ල පහදනු වස් මම බොහෝ වෙහෙසුනෙමි.. අවසානයේ සියල්ල නිශ්ක්‍රිය විය....\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසියල්ල සතුටින් පිරි ගියේය..... ප්‍රේමය අප අතර කොහේ හෝ ඉතිරිව තිබුනි..\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58078331076939,"sku":"9786245558995","price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0232.jpg?v=1786231760","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/isodara-puwatha-%e0%b6%89%e0%b7%83%e0%b7%9d%e0%b6%af%e0%b6%bb-%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%ad-by-thisarani-d-nirmani","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}