{"product_id":"iti-kutiya-winiwidimi-ඉටි-කුටිය-විනිවිදිමි-by-chamil-harshana-edirisinghe","title":"Iti Kutiya Winiwidimi | ඉටි කුටිය විනිවිදිමි by Chamil Harshana Edirisinghe","description":"\u003cp\u003eසිතෙන් සිත හැඳින එක්වන, කාලයේ අනේකාකාර කුණාටුවලට හසුවී, ගසාගෙන ගොස් තැන තැන රැදුන, නර පණු රැළකි.\u003c\/p\u003e\n\u003cp\u003eඔවුහු අතීත අනාගත කාල තලවල විපරීතව මංමුලාව සරති.\u003c\/p\u003e\n\u003cp\u003eගැටෙති. පොරකති. මියෙති. වැළලුණ රහස්වල පීඩනයට හසුව මිරිකෙති. හුදකලාව ම අහම්බෙන් පැමිණ, කලුවර තැනෙක හිඳගත් එකෙකු, සිය සිත පතුල කැණ ආලෝක පුංජ්යක් අහුලා, වැළලූ පැටලුමක පොටක් පාදයි.\u003c\/p\u003e\n\u003cp\u003eස්නේහයේත්, මානව දයාවේත් කදුළු, ළතෙත් හදවත් හි තැවරෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eනොවෑවෙන ළසෝ සිත් ගල් වී අවසඟව ගොස් ගොළු වෙයි. ඒ මැදින් ගලා යන ජීවිතේ ගංගාව, නිවෙන සැනහෙන මුව දොරක් කොහිද විමසයි.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57867093442891,"sku":"9789553133694","price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9278.jpg?v=1784070562","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/iti-kutiya-winiwidimi-%e0%b6%89%e0%b6%a7%e0%b7%92-%e0%b6%9a%e0%b7%94%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%92-by-chamil-harshana-edirisinghe","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}