{"product_id":"jafnadaraya-ජැෆ්නාදරය-by-prisila-godahewa","title":"Jafnadaraya | ජැෆ්නාදරය by Prisila Godahewa","description":"\u003cdiv class=\"elementor-column elementor-col-50 elementor-inner-column elementor-element elementor-element-0945b70\" data-id=\"0945b70\" data-element_type=\"column\"\u003e\n\u003cdiv class=\"elementor-widget-wrap elementor-element-populated\"\u003e\n\u003cdiv class=\"elementor-element elementor-element-678e5f5 wd-single-short-desc text-left elementor-widget elementor-widget-wd_single_product_short_description\" data-id=\"678e5f5\" data-element_type=\"widget\" data-widget_type=\"wd_single_product_short_description.default\"\u003e\n\u003cdiv class=\"elementor-widget-container\"\u003e\n\u003cdiv class=\"woocommerce-product-details__short-description\"\u003e\n\u003cp\u003eඇයි මම මගේ මංගල දින රාත්‍රියේ කාටත් නොකියා තානායමෙන් පැන ආවේ…? ඇයි මට මගේ නිත්‍යානුකූල සැමියා සමග මංගල රාත්‍රිය ගත කරන්නට නොහැකි උනේ…? මම මගේ නීත්‍යානුකූල සැමියා අත හැර ඇයි මම මගේ පෙම්වතා වන රමේෂ් සොයා මේ රාත්‍රියේ පැන යන්නේ…\u003c\/p\u003e\n\u003cp\u003eඒ ගියත් ඔහු මාව ආදරයෙන් පිළිගනීද…? වෙනකකුගේ නීත්‍යානුකූල බිරිඳ ලෙස අද දින නෑ හිතමිතුරන් ඉදිරියේ දිවුරුම් දුන් මාව, ඔහු පිළි නොගතතොත් මට මේ යන ගමනෙන් පසු මොනවා වේවිද?\u003c\/p\u003e\n\u003cp\u003eඅම්මා තාත්තා ඇතුළු අපේ හත් මුතු පරපුරේම මූනේ දැළි ගෑ මට ඔවුන්ගෙන් කවදා සමාවක් ලැබේවිද? හෙට දිනය වන විට මධුසමය සඳහා ගිය ඔවුන්ගේ ආදරණීය දියණිය, ඇයගේ සැමියා අත හැර තානායමෙන් පැනගිය කතාව ආරංචි වු විගස, ඔවුන් ජීවත කාලයටම මාව අපේ පරම්පරාවෙන් දුරස් කරන බවත් මට සාප කරන බවත් මට ඉර හඳ සේම පැහැදිලිය.\u003c\/p\u003e\n\u003cp\u003eමගේ නීත්‍යානුකූල සැමියා අතහැර මගේ මංගල රාත්‍රිය ඔහු සමඟ ගත නොකර, මගේ ආදරණීය පෙම්වතා සොයා යන මේ ගමනේ තේරුමක් තිබේද? මම මේ යන ගමනේ ඔහු මාව පිළිනොගත හොත්… මගේ අනාගතය… මගේ ජිවීතය… මම යන මේ ගමනත් සමගම විනාශ වී යනවා නොවේද…? අහෝ… මට උන විපත්තියක්… නෑ… නෑ… මම මටම කරගත් විපත්තියක්… .අනේ දෙවියනේ… උත්තරයක් නැති ප්‍රශ්න ගොඩක මම හිරවි ඇති හැටි… මම මගේ දෙමව්පියන්ට, සැමියාට හා ඔහුගේ පරම්පරාවට කල මේ අසාධාරණයට, නවනින්දාවට කවදා මට සමාවක් ලැබේවිද…? අනේ දෙවියනේ… මම ඔවුන්ට මේ කල අපරාධයට මට සමාව දෙනු මැන…!\u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"elementor-column elementor-col-50 elementor-inner-column elementor-element elementor-element-79d5241\" data-id=\"79d5241\" data-element_type=\"column\" data-settings='{\"background_background\":\"classic\"}'\u003e\n\u003cdiv class=\"elementor-widget-wrap elementor-element-populated\"\u003e\n\u003cdiv class=\"elementor-element elementor-element-80f3fe2 wd-single-price text-left elementor-widget elementor-widget-wd_single_product_price\" data-id=\"80f3fe2\" data-element_type=\"widget\" data-widget_type=\"wd_single_product_price.default\"\u003e\n\u003cdiv class=\"elementor-widget-container\"\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57316657955147,"sku":"978-624-6446-36-9","price":9.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7229.jpg?v=1778792756","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/jafnadaraya-%e0%b6%a2%e0%b7%90%e0%b7%86%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%af%e0%b6%bb%e0%b6%ba-by-prisila-godahewa","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}