{"product_id":"kadadora-කඩදොර-by-manohari-jayalath","title":"Kadadora | කඩදොර by Manohari Jayalath","description":"\u003cp\u003e\u003cspan\u003eබිඳිතිවලින් ලියූ කතාවකි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eතවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eකඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් ඉදිවූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ;\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඔවුන් හා බැඳුනු පරම්පරා ගණනක අතීත උරුම,\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඔවුන්ගේ ජීවිතවල සාතිශය වැදගත් මතක,\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඔවුන්ගේ දෙපය හඳුනන පොළෝ ගැබ\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඔවුන්ගේ අසල්වැසියන් හා ආදරණීය පරිසරය\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඔවුන්ගේ අභිමානවත් ප්‍රාදේශීය තාන්න මාන්න හා සිහිවටන, සැමරුම්!\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e'කඩදොර' ඒ සියල්ලේ කතාවයි\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57508703863115,"sku":"978-624-5546-50-3","price":8.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/6266F2DC-8FDB-4B1D-822F-D8D209ACCED4.jpg?v=1780577225","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/kadadora-%e0%b6%9a%e0%b6%a9%e0%b6%af%e0%b7%9c%e0%b6%bb-by-manohari-jayalath","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}