{"product_id":"kali-kaali-කාලි-by-nehansa-sooriyabandara","title":"Kali | Kaali | කාලි by Nehansa Sooriyabandara","description":"\u003cp\u003eතිසාරි හැම ආදර කතාවකටම මිනිස් ලෝකේ වගේ සුභ අවසානයක් තියෙන්ට ඕන නෑ කෙල්ලේ” කාලි හෙමිහිට කියනවා මට\u003c\/p\u003e\n\u003cp\u003eමං කළු මූකලානේ ආත්මයක් උඹ මිනිස් දුවක් අපේ ආදරේ අවසානය තියෙන්නේ මේ මනුස්ස ලෝකයේ නෙවෙයි. මං උඹව මගේ කරගන්ට දවසක් එනවා.\u003c\/p\u003e\n\u003cp\u003eඑදාට, උඹට මේ පාලු බංගලාව, උඹගේ ආච්චි, මේ මනුස්ස ලෝකය ඔක්කොම අතෑරලා මං එක්ක කළු මු කලානේ සදාකාලික අන්ධකාරය ඇතුළට එන්ට වේවි.\u003c\/p\u003e\n\u003cp\u003eඑදාට, උඹත් මං වගේම අමරණීය ආත්මයක් වේව් තිසාරි අන්න ඒකයි අපේ ආදරේ අවසානය.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58389672788299,"sku":"9786246417611","price":9.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1157_6a00ee51-8c0a-4150-bec9-4f93550fa365.jpg?v=1788732416","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/kali-kaali-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%92-by-nehansa-sooriyabandara","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}