{"product_id":"kalu-kella-කළු-කෙල්ල-by-nehansa-sooriyabandara","title":"Kalu Kella | කළු කෙල්ල by Nehansa Sooriyabandara","description":"\u003cp\u003e\u003cspan\u003eදන්නවද මැණික\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඋඹ මගේ වෙන දවසක්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමමත් දකිනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eළඟට අරන් තුරුල් වෙන්න\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමොහොතක් එනකල් මග බලනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑක වචනයක් කතා නොකර\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකිමිදිලා සැනසෙන්න\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනුඹේ නෙතු මානේ මේ හිත පතනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවිශ්වාස කරපන් මැණික\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනුඹේ නමින් මේ පපුව ගැහෙනවා..\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපාට පාට හීනයක් වගේ නුඹ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ හීනවලට පාට ගේනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසමනල පියාපුවක් වගේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහරි ලස්සනට මට ජීවිතේ පේනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපූුවන් වලා කැටින්නක් වගේ උඹ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ හදවත සියුම්ව පිරිමදිනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eරත්තරං මට උඹව දැනෙනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනුඹේ ආදරේ ආත්මයම සුවපත් කරනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනුඹ තරම්වත්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනෑ රුවන් වඩා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමං උඹේ ආදරේ විඳිනවා..\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58231698260299,"sku":"9786244880035","price":14.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0761.jpg?v=1787482753","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/kalu-kella-%e0%b6%9a%e0%b7%85%e0%b7%94-%e0%b6%9a%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-by-nehansa-sooriyabandara","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}