{"product_id":"kandak-sema-කන්දක්-සේමා-by-sumithra-rahubadda","title":"Kandak Sema | කන්දක් සේමා by Sumithra Rahubadda","description":"\u003cp\u003eනූපා ජපානයේ නීගතාවට අරුමය බලන්න නෙවෙයි. යන්නේ සකුරා මල් පිපුණු\u003c\/p\u003e\n\u003cp\u003eතමුන්ගෙ රටේ සමාජ ආර්ථික යයි, සංස්කෘති යයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා.\u003c\/p\u003e\n\u003cp\u003eනූපා, නීගතාවෙ සන්ජෝ නගරයෙ සැරිසරන්නිය වෙන්නේ කවුරු හරි සොරා ගත්තු තමුන්ගෙ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි.\u003c\/p\u003e\n\u003cp\u003eසුමිකාවා පරම්පරාවෙ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ෂේප කළාට, සන්ජෝ නගරයෙ සැරිසරන්නිය – නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා.\u003c\/p\u003e\n\u003cp\u003eපෙකණි වැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා.\u003c\/p\u003e\n\u003cp\u003eමේ සැරිසරන්නිය සොයා යමු.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57836924633419,"sku":"9789551470197","price":10.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9112.jpg?v=1783717324","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/kandak-sema-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b7%9a%e0%b6%b8%e0%b7%8f-by-sumithra-rahubadda","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}