{"product_id":"katora-කඨෝර-by-apurwa-mandarami","title":"Katora | කඨෝර by Apoorwa Mandarami","description":"\u003cp\u003e\u003cspan\u003e''අප්පච්චි... දුක හිතෙන්නැත්නම් බඩ්ඩක් අහන්නද?”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eජයේ දන්නවා ඒ මොකක්ද කියලා. ජයේ හිස වැනුවේ හා කියන්න.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e''ගමේ මිනිස්සුයි ඉස්කෝලෙ ළමයිනුයි හැමෝමයි කියන්නෙ අම්මා කවුදෝ මිහිහෙක් එක්ක පැනලා ගියා කියලා. ඒත් අප්පච්චි කියන්නෙම අම්මා රට ගියා, කවදාමහරි අපි බලන්න එයි කියලා. කෝකද අප්පච්චි ඇත්ත?”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒ දෙකම නෙවෙයි කියලා කියන්න හිතුනත් ජයේ සද්ද නැතුව හිටියා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e''මිනිස්සු කියන්නෙ අම්මා නරක ගෑනියෙක් කියලා.”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e''මේ ලෝකෙ නරක ගෑනු නෑ මගෙ මැණිකේ... එහෙම හිටියත් නරක අම්මලා නෑ. කිසිම අම්මා කෙනෙක් නරක ගෑනියෙක් නෙවෙයි. උඹලාගෙ අම්මා කොහෙත්ම නරක ගෑනියෙක් නෙවෙයි. ඒක මට වඩා හොඳට කවුරුත් දන්නෑ.”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":59166459429195,"sku":"9786246871048","price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/Photoroom_20261107_112700.jpg?v=1794051313","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/katora-%e0%b6%9a%e0%b6%a8%e0%b7%9d%e0%b6%bb-by-apurwa-mandarami","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}