{"product_id":"kayal-sir-කයාල්-සර්-by-nehansa-sooriyabandara","title":"Kayal Sir | කයාල් සර් by Nehansa Sooriyabandara","description":"\u003cp\u003eසුදුපාට වලාකුළක් බිමට ඇවිත්. ඒක හරි පුදුමයි.\u003c\/p\u003e\n\u003cp\u003eවැටිච්ච වලාකුළක් මගේ ඇස් ඉස්සරහා. දන්නවද\u003c\/p\u003e\n\u003cp\u003eපණ ඔයා මගේ අතට අහු වුණේ වලාකුළක් වගේ.\u003c\/p\u003e\n\u003cp\u003eඒ තරම් සිනිදුයි. කෙල්ලෙක් මේ තරම් සියුමැලී\u003c\/p\u003e\n\u003cp\u003eකියලා මම දැන ගත්තේ අද. මං හොයපු සුදු පාට\u003c\/p\u003e\n\u003cp\u003eවලාකුළ දෝතට ගන්න, මේ පපුවට ගන්න ඉවසිල්ල\u003c\/p\u003e\n\u003cp\u003eක් නෑ හිතට.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58131908067659,"sku":"9786244880028","price":23.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0419.jpg?v=1786710009","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/kayal-sir-%e0%b6%9a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b6%bb%e0%b7%8a-by-nehansa-sooriyabandara","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}