{"product_id":"keedewo-awilla-කීඩෑවෝ-ඇවිල්ලා-by-nishshanka-wijemanna","title":"Keedewo Awilla | කීඩෑවෝ ඇවිල්ලා by Nishshanka Wijemanna","description":"\u003cp\u003e\u003cspan\u003eඅන්තර්ගතයේ අවශ්‍යතාව හා වැදගත්කම යළිදු තහවුරු කරමින්, තමාට අවනතව ගිය කිංකර බසක් විස්මිත පරිමාවකින් යුතුව භාවිතයට ගනිමින්, දල්වන ලද ආලෝක පුංජයෙන් ආ දිවිමග එළි පෙහෙළි කෙරෙන සාංදෘෂ්ටික භාවයෙන් යුතුව එම අංග ත්‍රය සමවාය කොට ජනිත කෙරෙන හිත පුරවා දමන විමතිය හෙවත් තිගැස්ම මගින් උපන් රසය තහවුරු කර ගනිමින්ම. බලපෑමකින් තොරව පශ්චාත් නවීන ලක්ෂණ හෝ අධියථාර්ථවාදී සලකුණු සිය නිර්මාණය කෙරෙහි ජනිත වන්නට හැරීමෙන් නැවත වරක් සිංහල කෙටිකතාව වෙත පාඨකයා ආදරයෙන් බඳවා ගනිමින් කේන්ද්‍රාභිසාරී චලනයක පරම නිෂ්ඨාව අත්පත් කරගත් කෙටිකතා සංග්‍රහයකි කීඩෑවෝ ඇවිල්ලා.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56636405743947,"sku":null,"price":6.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-3372.jpg?v=1772106644","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/keedewo-awilla-%e0%b6%9a%e0%b7%93%e0%b6%a9%e0%b7%91%e0%b7%80%e0%b7%9d-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f-by-nishshanka-wijemanna","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}