{"product_id":"kuwalya-කුවල්‍ය-by-arushika-gunawaradhana","title":"Kuwalya | කුවල්‍ය by Arushika Gunawaradhana","description":"\u003cp\u003eකුවල්‍ය 🥀\u003c\/p\u003e\n\u003cp\u003e\"අත්වලින් අල්ලගෙන පපුවේ අස්සෙම තියාගත්ත තැන්වලටත් වඩා... අත්වලින් අතහැරලා හිත්වලින් මහා ගොඩක් පරිස්සම් කරපු තැන්වලත් පුදුම තරම් ආදරය තියෙනවා. අත්වලින් අත ඇරුණාට.. සමහර බැඳීම් හිත්වලින් මහා ගොඩක් අල්ලන් ඉන්නවා. ඒ බැඳීම් සදාකාලිකයි. කවදාකවත්, මොනම හේතුවකටවත් ඒ බැඳීම් කඩන්න බැහැ. ආදරය කියන්නේ ඒකටයි. ආදරය හරි පිංකාරයි!\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58128960225611,"sku":"9789557468136","price":13.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0399_7b62251c-6499-4dd7-b773-d0b234b17b84.jpg?v=1786670619","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/kuwalya-%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-by-arushika-gunawaradhana","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}