{"product_id":"lakshi-ලක්ෂි-by-heshan-welgama","title":"Lakshi | ලක්ෂි by Heshan Welgama","description":"\u003cp\u003e\u003cspan\u003eමේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ මේ ආදරය...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමහා රෑ පිපිලා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමහා පාන්දරම කඩා හැලෙනවා වගේලු \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමං මතක් කරා ලක්ෂි\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකඩා හැලෙන සේපාලිකා මල්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකඩා හැලුණු පළියට පර වුණේ නෑ කියා... \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහරියට මගේ ආදරේ වගේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔයා ළඟ ප්‍රතික්ෂේප වීම් \u003c\/span\u003e\u003cspan\u003eකොතරම් වුණත්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e- වරුන් -\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58225050419531,"sku":"9786249423817","price":7.69,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0731.jpg?v=1787393774","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/lakshi-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92-by-heshan-welgama","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}