{"product_id":"lalanayanaya-ලලනායනය-by-upul-shantha-sannasgala","title":"Lalanayanaya | ලලනායනය by Upul Shantha Sannasgala","description":"\u003cp\u003e\u003cspan\u003eහොරණෑ සිඟාරම් හඬ යටින් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eප්‍රේමයේ කමටහන් නැතිකමින් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅහෝ මගේ සිත රිදෙනවා දැවෙනවා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔබේ තුනුසිරි විලෙහි කිමිදී \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනො කාලේ අස්වැන්න කිරිවැදී \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසෙත් පිරිත් රොන් සුනු ද දිය වී \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසිල් බිඳුණු තුන් සිවුර තෙමෙනවා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eරසදියට වඩා ගන පෙම් කඳුළු වැටෙනවා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅරහත් ධජය තෙමා ගෙන\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනො පෙනී ම කඳුළු බිඳු වැටෙනවා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ සිල් සිත කකියමින් දැවෙනවා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනළියමින් විත් තෙරපෙමින්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපඬු පිපුණු සිවුර යට සඳ දියත් මිදෙනවා\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57836943769931,"sku":"9786245572649","price":9.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9116.jpg?v=1783718034","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/lalanayanaya-%e0%b6%bd%e0%b6%bd%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1%e0%b6%ba-by-upul-shantha-sannasgala","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}