{"product_id":"maa-මා-by-chulabhaya-shantha-kumara","title":"Maa | මා by Chulabhaya Shantha Kumara","description":"\u003cp\u003e\u003cspan\u003eජීවිතය මහ පුදුමාකාර දෙයකි. සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ. සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොත විසිනි. අවසාන ශේෂ වනුයේ කලකිරීම් සහ පසුතැවීම් පමණි. ඒවාට ද නිශ්චිත හේතු කාරණා නොමැත. හේතු සොයන්නට යෑම ද නිෂ්ඵලය. ජීවිතයට නිදහසේ ගලා යන්නට ඉඩදිය යුතුය. එය කාන්තාර මෙන්ම, කෙම්බිම් පසුකරමින් නොදන්නා අන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත. ඒ අන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක් ද යන්න තීරණය කරනු ලබන්නේ ද ඒ මොහොත විසින්ය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58207900107083,"sku":"9789556777857","price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0672.jpg?v=1787272402","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/maa-%e0%b6%b8%e0%b7%8f-by-chulabhaya-shantha-kumara","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}