{"product_id":"mage-adara-paba-gala-මගෙ-ආදර-පඹ-ගාල-by-dileepa-jayakody","title":"Mage Adara Paba Gala | මගෙ ආදර පඹ ගාල by Dileepa Jayakody","description":"\u003cp\u003e\u003cspan\u003eකොල්ලට 33 යි කෙල්ලට 21 යි ! කොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන්!කෙල්ල ෂෙයාර් මාකට් වැඩකාරී ! කොල්ලා පන්ජාබ්! කෙල්ල  ජෛන!! කොල්ලා දික්කසාදයි! කෙල්ල මල් කැකුලක්! පරස්පර ගොඩයි. එකම පඹ ගාලක්! කොල්ලගෙ කෙසේ වෙතත් කෙල්ලගෙ ගෙදරින් නම් නෑ කිසි බුරුලක්! ඒත් ඒ දෙන්නගෙ ආදරේ ඒක පරද්දන්න ඔය පරස්පර හුටප්පරවලට පුළුවන් වෙයිද? අවුරුද්දක්, දෙකක්, තුනක් නෑ. අවුරුදුම දොළහක් ගියාට පස්සෙත් ඒ ආදරේ… හිඳිලා ගියාද? එහෙමම තිබ්බද? තවත් වැඩිවුණාද? වැඩිවෙලා බැන්දද? හිඳිල ගිහිං වෙන්වුණාද? පොත දැන් අතේනෙ? කියවලම බලන්නකො\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57633034043723,"sku":"978-624-204-303-6","price":12.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-8468.jpg?v=1781966656","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/mage-adara-paba-gala-%e0%b6%b8%e0%b6%9c%e0%b7%99-%e0%b6%86%e0%b6%af%e0%b6%bb-%e0%b6%b4%e0%b6%b9-%e0%b6%9c%e0%b7%8f%e0%b6%bd-by-dileepa-jayakody","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}