{"product_id":"magpie-murders-මැග්පයි-මර්ඩර්ස්-translated-by-gayan-sampath-waniganeththi","title":"Magpie Murders | මැග්පයි මර්ඩර්ස් translated by Gayan Sampath Waniganeththi","description":"\u003cp\u003e\u003csmall\u003eඔබ ෂර්ලොක් හෝම්ස්, හර්කියුල් පොයිරෝ, ෆාදර් බ්‍රවුන් වැනි රහස්පරීක්ෂණ කතා ලෝලියෙක්ද?\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඔව්?\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eවිශ්වාස කරන්න මිත්‍රයා... එහෙනම් මේ තමයි ඔබ තෝරාගත්ත හොඳම පොත!\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඑංගලන්තයේ පිටිසරබද පළාතක, නිහඬ දිවිපෙවෙතක් ගෙවූ, ජනකාන්ත රහස්පරීක්ෂක කතා රචක ඇලන් කොන්වේ, අබිරහස් අයුරින් ඛේදනීය ලෙස මියයයි. ඔහුගේ මරණය ගැනත්, ඒ සඳහා හේතුව කුමක්ද යන්නත්, පැටලුණු ගැටලු පමණක් බවට පත්වෙයි. අබිරහස් දිවියක් ගතකරන දේවගැතිවරයාද, සුසාන භූමියේදී විටින්විට මතුවන ඒ අද්භූත මිනිසාද හමුවේ, මෙම අබිරහස සොයා යන ඇගේ ඉරණම කුමක් විය හැකිද?\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඇලන් කොන්වේගේ කෘතියක,\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඔහු ලියූ වැකි පෙළක,\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eළමා කවියක,\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඔහු ගොඩනැඟූ චරිත සමූහයක,\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඔහුගේ මරණය පිළිබඳ ඉඟියක් තිබිය හැකිද?\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eපොතක් තුළින් පොතක් තුළට දීර්ඝ සංචාරයක නියැළී, අබිරහස විසඳීම ඔබට බාරයි.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eවිශ්වාස කරන්න...\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඇතැම්විට සුප්‍රකට රහස්පරීක්ෂක ඇටිකස් පන්ඩ් අබිබවා, ඇවොන් ගම්මානයේ ඛේදවාචකය නිරාකරණය කරගැනීමට ඔබට හැකිවනු ඇත!\u003c\/small\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56811390861643,"sku":"978-624-657-005-7","price":14.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-4627.jpg?v=1773669010","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/magpie-murders-%e0%b6%b8%e0%b7%90%e0%b6%9c%e0%b7%8a%e0%b6%b4%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b6%a9%e0%b6%bb%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-translated-by-gayan-sampath-waniganeththi","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}