{"product_id":"mahawa-kochchiya-මහව-කෝච්චිය-by-chandi-kodikara-copy","title":"Mahawa Kochchiya | මහව කෝච්චිය by Chandi Kodikara","description":"\u003cp\u003eඉරෙන් සිසිලස වුවද ගෙන එමි\u003cbr\u003eසඳෙන් උණුසුම ගෙනත් සනසමි\u003cbr\u003eඔය දෙතොලෙ හිනා රැල් රැඳෙනම්\u003cbr\u003eමම හඬමි මුළු ලොවම හඬවමි\u003c\/p\u003e\n\u003cp\u003eහිම තුසර මත සුවෙන් සැතපෙමි\u003cbr\u003eතනි යහනෙ පාවටට ගුලි වෙමි\u003cbr\u003eනෝක්කාඩු රොස්පරොස් ඉවසමි\u003cbr\u003eමටම අහිමිව දිනෙක මියැදෙමි\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":59292178481483,"sku":"9789551660550","price":9.59,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/Photoroom_20261115_005352.jpg?v=1794704109","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/mahawa-kochchiya-%e0%b6%b8%e0%b7%84%e0%b7%80-%e0%b6%9a%e0%b7%9d%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%ba-by-chandi-kodikara-copy","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}