{"product_id":"mal-kotuwe-gedara-මල්-කොටුවෙ-ගෙදර-by-lynda-jayalath","title":"Mal Kotuwe Gedara | මල් කොටුවෙ ගෙදර by Lynda Jayalath","description":"\u003cp\u003e\u003cspan\u003eජීවිතය නම් අමුතුම තුරාසයකි.හෙණගෙඩි පාත්වන්නේ කල්තියා දැනුම් දී නොවේ.ඒවා කොතනින් ආරම්භ වී කොතනකදී කෙළවර වේදැයි අප නොදනී.එසේ ගතවෙන හැම තත්පරයකම වටිනාකම පෙරට වඩා දැන් මට දැනේ. ඉතින් මා ජීවත් විය යුතු බව මට හැඟේ…ගෙවුණ තත්පරවලට වඩා ගෙවන්නට යන තත්පරවලට වටිනකමක් මම නිසැකවම දෙමි.වයලට් වෙනුවෙන් මගේම රෝස මලට මම පොරොන්දු වෙමි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58482817204555,"sku":"9786249981812","price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1379.jpg?v=1789502556","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/mal-kotuwe-gedara-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b7%99-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-by-lynda-jayalath","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}