{"product_id":"man-pethaka-andaraya-මං-පෙතක-අන්දරය-translated-by-kathyana-amarasinghe","title":"Man Pethaka Andaraya | මං පෙතක අන්දරය translated by Kathyana Amarasinghe","description":"\u003cp\u003e19 වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය.\u003c\/p\u003e\n\u003cp\u003eඇය සුප්‍රකට ‘ලිට්ල් හවුස්’ කතා මාලාව ඇරඹූ -ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි.\u003c\/p\u003e\n\u003cp\u003eලෝරා ගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte Years හෙවත් චාලට්ගේ කතා – මාලාව කෘති හතරකින් සමන්විතය.\u003c\/p\u003e\n\u003cp\u003e‘මංපෙතක අන්දරය ’ යනු එහි තෙවැන්නයි.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56678903775563,"sku":"978-624-6708-22-1","price":7.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-4042.jpg?v=1772494351","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/man-pethaka-andaraya-%e0%b6%b8%e0%b6%82-%e0%b6%b4%e0%b7%99%e0%b6%ad%e0%b6%9a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb%e0%b6%ba-translated-by-kathyana-amarasinghe","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}