{"product_id":"maraka-satana-මාරක-සටන-translated-by-chandana-mendis","title":"Maraka Satana | මාරක සටන translated by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003e\"දොස්තර වොට්සන් ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්රමය. ඒක මුද්රණයට යවන්න මං පොරොන්දු වෙනවා.පොතේ පිටකවරයේ මං මේ විදියට දමන්නම්.කමක් නැහැ නේද ? මරුවා සමග සටන් කළ ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටන ! ලේඛකයාගේ නම මං මේ විදියට දැම්මොත්! ? බිහිසුණු සටනකින් පසු ජිවිතක්ෂයට පත් වු දොස්තර ජෝන් වොට්සන් ?\" \"උඹ සිහි විකල්වුණු යක්ෂයෙක්\" මම කෑගැසිමි. \"උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56481392492875,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2555.jpg?v=1770498663","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/maraka-satana-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1-translated-by-chandana-mendis","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}