{"product_id":"mawwath-hadawath-මව්වත්-හදවත්-by-dilshani-chathurika-dabare","title":"Mawwath Hadawath | මව්වත් හදවත් by Dilshani Chathurika Dabare","description":"\u003cp\u003e\u003cspan\u003eඇතැම් පැළ තියෙනවා වතුර දාන පමාවෙන් ඒ වතුර ටික උරාගන්න.  අම්මා අයිති වුණේ ඒ පැළ ගොඩට. තාත්තා තමන්ගේ හඬ පාවිච්චි කරලා වීසිකරන වචන සේරම අම්මා, උරාගත්තා. සේරම දුක් දරාගත්තා. ඒ වතුර ඇය මත්තේ වැටෙන්න නොදී අම්මා තමන්ගේ අත් දෙක අල්ලලා අත්වලට අරගත්තා. ඒ වතුරෙන් මුළු හිතම තෙමාගත්තා. සමහරදාට ඒ වතුර කන්දට යටවුණා. අම්මා ඇය ගැන හිතලායි වතුරෙන් ගොඩ ආවෙ. නැත්නම් ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා වතුරෙ ගිලෙන්නයි අම්මගේ හිතේ තිබුණෙ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57868023955787,"sku":"9786246749057","price":9.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9283.jpg?v=1784073526","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/mawwath-hadawath-%e0%b6%b8%e0%b7%80%e0%b7%8a%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%84%e0%b6%af%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-by-dilshani-chathurika-dabare","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}