{"product_id":"monte-cristo-3-මොන්ත-ක්‍රිස්තෝ-සිටුවරයා-3-translated-by-k-g-karunathilake","title":"Monte Cristo #3 | මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා #3 | by Alexandre Dumas | translated by K.G Karunathilake","description":"\u003cp\u003e\u003cspan\u003eමෙය ඇලෙක්සන්ද්ර දියුමා ගේ ශ්රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්රිස්තෝ සිටුවරයා නව කථාවෙහි දෙ වැනි වෙළුම යි.මෙහිදී එද්මොන් ද්රන්තේ මහා නිධානය සොයා ගනියි.ඉක්බිති ව මොන්ත ක්රිස්තෝ සිටුවරයා යන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි.මෙහි එන\" මස්ගසොලාතාව\" භිෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණ කෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර්ව ආස්වාදයක් ලබා දෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":59279232172363,"sku":"9789555511544","price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/Photoroom_20261114_002304.jpg?v=1794615824","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/monte-cristo-3-%e0%b6%b8%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%9d-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f-3-translated-by-k-g-karunathilake","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}