{"product_id":"nayanandaya-ණයානන්දය-by-surath-de-mel","title":"Nayanandaya | ණයානන්දය by Surath De Mel","description":"\u003cp\u003eආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නැ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගත්ත ණය විතරක් නෙමෙයි ණය\u003c\/p\u003e\n\u003cp\u003eමිනිස්සු කවුරුත් මාව සිරියස් ගත්තේ නැ. සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ – විත්‍යා\u003c\/p\u003e\n\u003cp\u003eස්නෝ වයිට්ට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? – සෙහස්\u003c\/p\u003e\n\u003cp\u003eළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ – කල්පනී\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57869103890763,"sku":"9789553134912","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9295.jpg?v=1784078930","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/nayanandaya-%e0%b6%ab%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba-by-surath-de-mel","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}