{"product_id":"nil-sanda-diye-pipen-numba-upul-1-2","title":"Nil Sanda Diye Pipen Numba Upul 1\u00262 | නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල් 1\u00262 by Waruni Wasawadaththa Deshapriya","description":"\u003cdiv class=\"xdj266r x14z9mp xat24cr x1lziwak x1vvkbs x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\n\u003ch1 class=\"product_title entry-title\"\u003eනිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල් 1\u003c\/h1\u003e\n\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eසාංසාරික ආදරයක්!\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඉරණම් සහගත හමුවීමක්!\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඅතරමඟක අතැරුණ ද අතනෑරෙන්නැයි තරුවල ලියා තිබූ නියමයක්!\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eචරිත දෙකක්…\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eදෛවය උස්සා පොළොවේ ගසනා වාරයක් වාරයක් පාසා අහසට නැඟ පායා පුන් පිරූ නීල අමදර!\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඑක ම සිතින්, එක ම හදින්, එක ම ලෙසින් එක ම පිරිමියෙකු නමින් අත්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයන්ත ප්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරේමයෙන් පිරුණු උපුලන්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eයා රෝස්මරී!\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eමේ ඒ දෙන්නාගෙ කතාව විතරක් නෙවෙයි, සහකම්පනය ඇති මිනිසුන් සහ ඔවුන්ගේ මානුෂීය සංකල්පනාත්, ඉමිහිරි සබඳතාත් ගැන කියැවෙන කතාවක්….\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\u003cbr\u003e\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e“නිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල්”\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\n\u003ch1 class=\"product_title entry-title\"\u003eනිල් සඳ දියේ පිපෙන් නුඹ උපුල් 2\u003c\/h1\u003e\n\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e“මට ඕන ඔයා සතුටින් ඉන්න රත්තරං. මට ඕන මගෙන් රිදුණු හිතට පුළුවන් තරම් සතුට දෙන්න. ඒ වෙනුවෙන් මට ලිලින්ද්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරා එකත් අතාරින්න පුළුවන් කියලා මම අද දැක්කා. මට වෙන ජීවිතයක් ඕන නෑ. මට ඕන පුතෙක් හදන්න. එයා ඔයාට දෙන්න. මට ඕන ඔයා මට ආදරේ වෙන්න. ඔයාගෙ උපුල්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eට. ඔයාගෙ පුතාගෙ අම්මා කියලා තව වැඩියෙන් ආදරේ වෙන්න. මට ඕන මනමේන්ද්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eර ගෑනු ළමයා නොවී අමාගෙ උපුල් වෙන්න. අපෙ පුතාගෙ අම්මා වෙන්න. අපි ආයෙ කවදාවත් වෙන් නොවෙන්න. රණ්ඩු වුණත් ආයෙ ආයෙ අපිව ඕන වෙන්න. මට ඕන ළඟ ඉන්න. ඔයාට ගෙදරක් හදන්න. පවුලක් හදන්න. ඔයාගෙ විලේ මලක් වෙලා පිපෙන්න.”\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඅමදර ඇගේ දෙතොල් මෘදුව සිප ගත්තේය. ඇය නිදිමත සිනහවක් පෑවාය. ඔහු නිහඬව බලා සිටිනා අතරේ ඇගේ දෑස් පියවෙයි. තවත් මිනිත්තුවක දෙකක ඇවෑමෙන් ඇයට ඔහුගේ හඬ මන්ද්\u003cspan class=\"html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz\"\u003e\u003c\/span\u003eරව ඇසෙයි. ඒවායේ ස්වර අමදරගේ නොවනා තරම් සුමට ය.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e“උපුල් කියන්නෙ මලක්වත්, නමක් වත් නෙවෙයි වස්තුව! උපුල් කියන්නෙ මගෙ ගෙදර. හැමදේම නැති වෙලා හිගන්නෙක් වෙලා ආවත් බඩගින්නෙ හරි මට වැටිල ඉන්න පුළුවන් තැන! ආදරේ කියන්නෙ තමන්ට තමන් වෙන්න පුළුවන් තැන. තමන්ගෙ ජීවිතේ තියෙන තැන. වස්තුව! ඔයා කියන්නෙ මගෙ ගෙදර! මගෙ නිවන! ඔයා කියන්නෙ මට.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58118914670923,"sku":null,"price":29.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0356.jpg?v=1786582773","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/nil-sanda-diye-pipen-numba-upul-1-2","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}