{"product_id":"nobody-නෝ-බොඩි-by-shanthi-dissanayake","title":"NOBODY | නෝ බොඩි by Shanthi Dissanayake","description":"\u003cp\u003e\"ඔයා ලොකු වුණ ගමං බොඩියක් ඇන්දද?\"\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eසුභානි තන පටය මත්තෙම හැපෙයි.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\"බොඩියක් ඇරං  දෙන්න අපේ අම්මට සල්ලි තිබ්බේ නෑ...\"\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eතරු විසිතුරු සුණු විසුණු විය. \u003c\/p\u003e\n\u003cp\u003e\"හැමෝම අහනවා බොඩියක් ඇඳලද කියලා...  මට එපා වෙලා හිටියේ උත්තර දීලා. කඩේට ගියත් මුදලාලී අහනවා හොල්ල හොල්ල එනවා නේද කියලා... සමහර කොල්ලෝ විහිලු කරනවා, නංගි සෙල්ලම් කරලා දෙන්නම් එකක් ටිකකට දෙනවද කියලා\"\u003c\/p\u003e\n\u003cp\u003eරැයෙහි චමත්කාරය හීනව යයි.\u003c\/p\u003e\n\u003cp\u003e\"ගෑණු බනිනවා තියෙන වලත්තකම කියලා... මට එපා වෙලා හිටියේ...\u003c\/p\u003e\n\u003cp\u003e\"හ්ම්ම්... නො බොඩි...\" \u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58727467254091,"sku":"9786246039066","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2092.jpg?v=1791330612","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/nobody-%e0%b6%b1%e0%b7%9d-%e0%b6%b6%e0%b7%9c%e0%b6%a9%e0%b7%92-by-shanthi-dissanayake","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}