{"product_id":"pathipujitha-පතිපූජිතා-by-buddhika-abeysundara","title":"Pathipujitha | පතිපූජිතා by Buddhika Abeysundara","description":"\u003cp\u003e\u003cspan\u003eපිරිමියෙක් වුණාම ගෑණියෙක් ගන්න වයසක් නෑ බං දරුවො.ඇරත් හතලිහ කියන්නේ පිරිමියෙක්ට වයසක්ද.එතකොට තමයි පිරිමියෙක්ගේ නියම පිරිමිකම මෝදු වෙලා තීන්නේ.ඔය ඉලන්දාරි කාලෙ කොරපු සෙල්ලක්කාරකං අමතක කොර දාලා හරි වැරැද්ද තේරුං බේරුං කොරන් තමන් කොරන දේ හරි සිහි බුද්ධියෙන් කොරන්න පටන් ගන්නේ ඒ කාලෙට.පිහිය උනත් නිකම්ම තීන කොට මුවහත නැති වෙලා යනවා.පිරිමියෙක්ගේ පිරිමිකමත් ඒ වගේ.පිරිමිකම කියන්නේ මිනිහෙක්ට ආඩම්බරයක්.ඒක නිතරම මුවහත් තොරලා තියා ගන්න ඕනි\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56852237451595,"sku":null,"price":7.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5047.jpg?v=1774039731","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/pathipujitha-%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b7%96%e0%b6%a2%e0%b7%92%e0%b6%ad%e0%b7%8f-by-buddhika-abeysundara","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}