{"product_id":"peralu-nawum-pasa-පෙරළූ-නැවුම්-පස-translated-by-syril-c-perera","title":"Peralu Nawum Pasa | පෙරළූ නැවුම් පස translated by Syril C Perera","description":"\u003cp\u003e\u003cspan\u003eසහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.''\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e''මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?'' යි මකාර් ඉවත බලාගෙන සෙමෙන් කීය. \u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e''මට අමාරුවක් නැතිවට සහෝදරයට අමාරුවක් තියෙනවා. අද මම වෙන තැනකට යනවා. මට මේ වගේ දේවල් පෙන්නන්න බැහැ . සහෝදරයා වගේ වගකීමක් තියෙන ලොකු මිනිහෙක් ගෑනියෙක්ට යටත් වෙලයි ඉන්නේ. මට කිව්වා නේද තිමොපි පවුල තියාගෙන ඉන්නවය කියා. ?''\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e''මට කියන්නේ ගෑනිට ගහන්න කියලද?''\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e''ගහන්න ඕන නෑ . පාලනයක් තියෙන්න ඕනේ. මම කොමියුනිස්ට්කාරයකු වුණත් මට මේ වගේ දේවල් පෙන්නන්න බෑ ...''\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e''සහෝදරයා කසාද බැඳලද?''\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e''නැහැ සහෝදරයාගේ පවුල දකිනකොට මට කසාද බඳින්න එපා වෙනවා.''\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e'' තමාගේ බිරිඳ තමා සතු දේපොළ හැටියටද සලකන්නේ?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56216454136139,"sku":null,"price":14.59,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1102.jpg?v=1767392357","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/peralu-nawum-pasa-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%85%e0%b7%96-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83-translated-by-syril-c-perera","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}