{"product_id":"pichcha-mala-පිච්ච-මල-by-jayasena-jayakody","title":"Pichcha Mala | පිච්ච මල by Jayasena Jayakody","description":"\u003cp\u003e\u003cspan\u003eමම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්, නිරතුරුවම මම ඒ බව සිතනවා. ඒ අනුව ක්‍රියා කරන්න උත්සාහ කරනවා. අන් අය කෙසේ සිතනවා ද, ක්‍රියා කරනවාදැ යි මම දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නේ කුමකට ද මහත්තයා? ඒ හැර, මං පණ්ඩිතයෙක් ය, තරුණයෙක් ය, සැලකිය යුතු ධනයක් ඇති පන්සලක දෙවැන්නා ය, පන්සලේ අධිපතියා වූ කල කරන්නේ මේවා ය යනුවෙන් නිකමකට අනුවණ අදහස් මම වැළඳ ගන්නේ නෑ. මට හැම මොහොතක ම වගේ සිතෙන්නේ බුදුරජාණන් වහන්සේගේ යහපත් ශ්‍රාවකයින් වන සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප වැනි ශ්‍රාවකයින් වහන්සේලා මා හා සසඳන කල, මා කොතරම් නිවට හිස් භික්ෂුවක් ද කියායි. බෝධිසත්ව චරිතවල සිද්ධෝර්ථ චරිතයේ බුද්ධ චරිතයේ අතිශයෝක්ති ආටෝප බුද්ධියෙන් හඳුනාගෙන, ඒවා බැහැර කර ගත්තාම අපිට බුදුරජාණන් වහන්සේ දැකගත හැකියි. ඊට පසු උන්වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය අවබෝධකර ගැනීමටත් ඒ අනුව පැවැතීමටත් පහසුයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e~රාහුල තෙරුණුවොඑ~\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58014273208651,"sku":"9789556863406","price":6.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9937.jpg?v=1785627363","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/pichcha-mala-%e0%b6%b4%e0%b7%92%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0-%e0%b6%b8%e0%b6%bd-by-jayasena-jayakody","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}