{"product_id":"pudgalikai-rahasigathai-පුද්ගලිකයි-රහසිගතයි-by-p-b-jayasekara","title":"Pudgalikai Rahasigathai | පුද්ගලිකයි රහසිගතයි by P.B.Jayasekara","description":"\u003cp\u003eගමේ සෙසු ළමුන් සේ කුඩා ඔවුන් ගිරුවත්ව සිටියොත් හෝ නෑ දෑ ගෙයකට තනිව ගියොත් හෝ මව අමන්දාටත් උපේකොටත් තැළුම් දුන්නීය.\u003c\/p\u003e\n\u003cp\u003eතාත්තාගේ සරමක් උපේකා දියට ඇඳීමෙන්, කෝප වූ ඔවුනගේ අම්මා. ‘ මං මේකිගෙ රෙද්ද කඩලා ලෝකෙට ම පෙන්වනව.’ යි ඔයේ සිටි සැමට ඇසෙන සේ කෑ ගසා ඇයට ගුටි ලවාය.\u003c\/p\u003e\n\u003cp\u003eතම සැමියාගේ ලිංගික ඇල්ම නොරුස්නා ඔවුනගේ මව, තමා යම්දාක ‘ඔය මිනිහ හැබෑ ගින්නෙන් ම ගිනි ලනව. යැයි කියන්නට වන.\u003c\/p\u003e\n\u003cp\u003eහැබෑට ම එක් රැයක.\u003c\/p\u003e\n\u003cp\u003eඔවුනගේ පියා ගින්නෙන් දැවී මියැදිනි.\u003c\/p\u003e\n\u003cp\u003eඅමන්දාත් උපේකාත් තම තැවුල්, රඹුකන් ඔයේ වතුරට කී මුත්, ඊටත් නොකී රහසක් වින.\u003c\/p\u003e\n\u003cp\u003eළමා වියේ තැතිය හේතුකොට, පළමු රැයේ, මිගාර අබිමුව නිරුවත් විය නොහී නන් ලෙසින් තම සෙළුව වසා ගන්නී අමන්දා අවසන මනාලියක ව පැළැදි පෙති මාලයෙන් තමා වසා ගන්නීය.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57866055909707,"sku":"9786245865819","price":9.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9265.jpg?v=1784067569","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/pudgalikai-rahasigathai-%e0%b6%b4%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b7%92-%e0%b6%bb%e0%b7%84%e0%b7%83%e0%b7%92%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba%e0%b7%92-by-p-b-jayasekara","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}