{"product_id":"purawathaka-shesha-පුරාවතක-ශේෂ-by-lakshini-dilrukshi","title":"Purawathaka Shesha | පුරාවතක ශේෂ by Lakshini Dilrukshi","description":"\u003cp\u003eඉතිහාසයෙන් සැගව ගිය පුරාණ නුවරක් සොයා යන,\u003c\/p\u003e\n\u003cp\u003eවිශ්ව විද්‍යාල සිසුන් පිරිසක්…\u003c\/p\u003e\n\u003cp\u003eබිහිසුනු සිදුවීම් දාමයක්…\u003c\/p\u003e\n\u003cp\u003eජීවිත බිලිගැනීමක්? සියදිවි නසා ගැනීමක්? මිනීමැරුමක්?\u003c\/p\u003e\n\u003cp\u003eතරුණයෙකුගේ මතකය අහිමි වීමක්…\u003c\/p\u003e\n\u003cp\u003eපැරණි හෙල වෙදකමට ප්‍රසිද්ධ තරුණ වෙදැදුරෙක්….\u003c\/p\u003e\n\u003cp\u003eඅතීතයේ සිට අනාගතයට කතා කරන,\u003c\/p\u003e\n\u003cp\u003eඅභිරහස් තරුණයෙක්….\u003c\/p\u003e\n\u003cp\u003eසත්‍ය සොයා යන තරුණ නීතිඥවරියට,\u003c\/p\u003e\n\u003cp\u003eඅතීතයත් වර්ථමානයත් අතර සම්භන්ධයක් ඇති කල,\u003c\/p\u003e\n\u003cp\u003eඡීවිතයක් බ්ලිගත් මෙම භයානක අභිරහස විසදා,\u003c\/p\u003e\n\u003cp\u003eසොයුරාගේ පියවි සිහිය ලබා ගත හැකි වේවිද… අපරාධයක සාක්ෂි තුලින් මතුවන, සැගවී ගිය අතීත උරුමයක අභිරහස….\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57829921587531,"sku":"978-624-94870-3-1","price":13.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9060.jpg?v=1783703365","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/purawathaka-shesha-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b6%9a-%e0%b7%81%e0%b7%9a%e0%b7%82-by-lakshini-dilrukshi","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}