{"product_id":"pushparaga-පුෂ්පරාග-by-randika-kadawatharachchi","title":"Pushparaga | පුෂ්පරාග by Randika Kadawathaarachchi","description":"\u003cp\u003e\u003cspan\u003eගහක මුල් මහ හයියෙන්, මහ පොළොව බදාගෙන, වතුර පෝර උරාගෙන, ගහ උස් මහත් කරනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅවුරුදු ගාණක් වැස්ස හුළඟ හැමදේකින්ම ගහ නොවැටෙන්න ඒ මුල් ගහ අල්ලාගෙන ඉන්නවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකාලෙකින් ඒ ගහේ අතු ඉති වල ගෙඩි, මල් හැදෙනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒවා අයිති අතු ඉති වලට මිසක් අර පොළොව බදාගෙන ඉන්න මුල් වලට නෙමෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදැකලා තියෙනවාද කවදාවත් මුල් වල මල් හැදෙනවා, ගෙඩි හැදෙනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහැම දෙයක්ම ලැබෙන්නේ උඩ ඉන්න උන්ට.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eයට ඉන්න උන්ට කිසි දෙයක් උරුම නෑ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eලෝකෙත් කොහෙත් එහෙමයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදිව්‍ය ලෝකේ තියෙන්නේ උඩ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅපාය තියෙන්නේ යට.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඉතින් උඩ ඉන්න නම් පින් කරන්න ඕනි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58863503573323,"sku":"9786245577378","price":10.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2417.jpg?v=1792115884","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/pushparaga-%e0%b6%b4%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c-by-randika-kadawatharachchi","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}