{"product_id":"raktha-givisuma-රක්ත-ගිවිසුම-by-nilanthi-ediriweera","title":"Raktha Givisuma | රක්ත ගිවිසුම by Nilanthi Ediriweera","description":"\u003cp\u003e\u003cspan\u003eනිව්යෝර්ක් නගරයේ එක් අඳුරු සන්ධ්‍යාවක, ආගන්තුක කාන්තාවෝ දෙදෙනෙක් අහම්බෙන් මුණගැසෙති.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඇමැන්ඩා සහ වෙන්ඩි\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඔවුන’තර බොහෝ සමානකම් පැවතිණ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eදෙදෙනාම තනිකමෙන් පෙළෙති.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eදෙදෙනාගේම පවුල් විනාශ වී තිබේ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඑමෙන්ම, තම පවුල විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ දැඩි අරමුණක්ද දෙදෙනා තුළම විය. \u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඒ වෙනුවෙන් ඔවුහු පරිපූර්ණ සැලසුමක් සකස් කළහ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“ඔයා මං වෙනුවෙන් මැරුවොත්, මං ඔයා වෙනුවෙන් මරන්නම්...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56998912328011,"sku":null,"price":12.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5839.jpg?v=1775850822","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/raktha-givisuma-%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9c%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b8-by-nilanthi-ediriweera","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}