{"product_id":"ransarani-රන්සරණි-by-jayakody-senawirathne","title":"Ransarani | රන්සරණි by Jayakody Senawirathne","description":"\u003cp\u003eඈ බං රන්සර උඹ ඔය යාළු කරගෙන ඉන්න ළමයා ඩොක්‍ටර් කෙනෙක්ද?.. ගම කොහේද?\u003c\/p\u003e\n\u003cp\u003eඑයා ටීචර් කෙනෙක්, තුත්තිරිගොඩ...\u003c\/p\u003e\n\u003cp\u003eතුත්තිරිගොඩ කාගෙ කවුද? තාත්‍තා මොකද කරන්නේ?\u003c\/p\u003e\n\u003cp\u003eතාත්‍තා පෙට්ටි කඩයක් කරගෙන යනව..\u003c\/p\u003e\n\u003cp\u003eරාජදාස මේසෙට් අත්ලෙන් ගසා උඩ බලාගෙන වියරු සිනාවක් නැගුවේය.\u003c\/p\u003e\n\u003cp\u003eඋඹේ තාත්තා විදුහල්පති කෙනෙක්. අම්මා විදුහල්පතිනියක්. උඹ එම්.බී.බී.එස් දොස්තර කෙනෙක්.සුපඑ මාකට් එකක අයිතිකාරයෙක්ගෙ දුවෙක් බැඳගන්න සුදුසුකම් තියෙන උඹ එතකොට කාණුපල්ලේ පෙට්ටි කඩකාරයෙක්ගෙ කෙල්ලෙක් කරේ එල්ල ගන්නයි කල්පනාව. උඹේ අම්මා තාත්තා කවුද කියන එකත් උඹට මතක නැති උනාද?\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57180600762699,"sku":"978-955-686-494-6","price":6.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-6997.jpg?v=1777659590","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/ransarani-%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b6%bb%e0%b6%ab%e0%b7%92-by-jayakody-senawirathne","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}