{"product_id":"rudu-hadathi-pemwatha-රුදු-හදැති-පෙම්වතා-by-victoria-holt-translated-by-krishani-sandamali-munasinghe","title":"Rudu Hadathi Pemwatha | රුදු හදැති පෙම්වතා by Victoria Holt | translated by Krishani Sandamali Munasinghe","description":"\u003cp\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003cspan\u003eThe Demon Lover - VICTORIA HOLT\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\"නමුත් ජනේලයේ ඇති යකඩ කුරු... ඒවායින් කියවුණේ සිරගෙයක් ගැන ය. සිරගෙයක්?\"\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\"මා පියවි සිහියට පත්වන්නාක් මෙන් දැනුණි. මෙය සිහිනයක් නොවේ. මා තවමත් මෙහි ය. මා ඔහු සමඟ ඈඳක වැතිර සිටි අතර අපි... පෙම්වතුන් වී..... සිටියෙමු. පෙම්වතුන්? ඒ වචනයට කරන මොනතරම් නිග්‍රහයක්ද?\"\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\"මා නැගිටීමට උත්සාහ කළ ද, ඔහු මාව තද කර අල්ලා ගත්තේ ය.\"\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\"\"මේක ඇත්ත වෙන්න බැහැ,\" මම කිවෙමි.\"\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\u003cspan class=\"Apple-converted-space\"\u003e \u003c\/span\u003e\"ඔහුගේ හඬ පහත් සහ ජයග්‍රාහී විය. \"ඒත් මේක තමයි ඇත්ත. දැන් පසුතැවිලි වෙලා වැඩක් නැහැ නේ. ඒක සිද්ධ වෙලා ඉවරයි.\"\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":59012174577995,"sku":"9786246881405","price":10.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2788.jpg?v=1793049289","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/rudu-hadathi-pemwatha-%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b6%af%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%b4%e0%b7%99%e0%b6%b8%e0%b7%8a%e0%b7%80%e0%b6%ad%e0%b7%8f-by-victoria-holt-translated-by-krishani-sandamali-munasinghe","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}