{"product_id":"saba-minisekuge-kathawak-සැබෑ-මිනිසෙකුගේ-කතාවක්-translated-by-dadigama-v-rodirigo","title":"Saba Minisekuge Kathawak | සැබෑ මිනිසෙකුගේ කතාවක් translated by Dadigama V Rodirigo","description":"\u003cp\u003e\"උඹ මොකද බය වෙන්නෙ? සිනමා තරුවක් වෙන්න හදනවද? උඹගෙ ඔය පෙම්වතිය උඹට හැබෑටම පෙම් කරනවනම් තුවාල කැළැල් නිසා එයා බය වෙන එකක් නැහැ. බය වෙනවනම් එයා උඹට හැබෑටම පෙම් කරල නැහැ. එහෙනම් එයාව යන අතක යන්න හරිනව\" යැයි කී අලෙක්සි ඔහු සැනසුවේය.\u003c\/p\u003e\n\u003cp\u003e\"ගෑණු ජාතිය ඔහොම තමා\" කුකුෂ්කින් කීවේය.\u003c\/p\u003e\n\u003cp\u003e\"තමුසෙගෙ අම්මත් එහෙමද?\" එම කතාව අසා ගෙන සිටි කොමිසාර් ඔහුගෙන් ඇසීය.වාට්‍ටුවේ හැම රෝගියෙක්ම තම සොහොයුරෙකු මෙන් පිළිගෙන ඇති කොමිසාර්, කුකුෂිකින් ඇමතුවේ පිටස්තර කෙනෙකු මෙනි.\u003c\/p\u003e\n\u003cp\u003eඒ ප්‍රශ්නය නිසා කුකුෂිකින් වෙනස් වූ හැටි දකින විට පවා විශ්වාස කල නොහැකි විය. ඔහුගේ ඇස් රතු විය. මුහුණ කඩදාසි කොලයක් මෙන් සුදුමැලි විය\u003cbr\u003e.\u003cbr\u003e\"ඔන්න පේනව නේද? මේ ලෝකෙ හොඳ යහපත් ගැහැණුත් ඉන්නව\" කොමිසාර් ශාන්ත ලෙස පැවසීය.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56623070839115,"sku":null,"price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-3341.jpg?v=1771981175","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/saba-minisekuge-kathawak-%e0%b7%83%e0%b7%90%e0%b6%b6%e0%b7%91-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%99%e0%b6%9a%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-translated-by-dadigama-v-rodirigo","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}