{"product_id":"sahassaransi-සහසසරංසි-by-randika-kadawatharachchi","title":"Sahassaransi | සහසසරංසි by Randika Kadawatharachchi","description":"\u003cp\u003eකාලයේ නිරන්තර හා නොනවතින පියාසැරියෙන් අතීතයට එක්වූ ගුප්ත ශ්‍රාස්ත්‍රයක බල මහිමය යළි ගෙනහැර පාමින් රන්දික කඩවත ආරච්චි සිය නිර්මාණශීලිතවය අපූරුවට විදහා දක්වයි.නැවුම් තේමාවක් ඔස්සේ දශක ගණනාවක් ආපස්සට අප කැටිව යන මේ තරුණ \u003cspan\u003eලේඛකයා, ඒ විචිත්‍ර හා මායාමය අභිරහස් අතර පාඨකය සැහැසි ලෙස අතරමං කරදමයි.එහෙත්, ඒ සොඳුරු සැහැසියාවකි.තම අන්දරය තළ සෑම අන්දමකම සැක සංකාවන්ට ඉඩ කඩ අහුරන්නට රන්දික තරයේ වග බලා ගනි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56348428501323,"sku":null,"price":6.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1766.jpg?v=1768951825","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/sahassaransi-%e0%b7%83%e0%b7%84%e0%b7%83%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b7%83%e0%b7%92-by-randika-kadawatharachchi","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}