{"product_id":"sanda-pini-diye-සඳ-පිනි-දියේ-by-thisarani-d-nirmani","title":"Sanda Pini Diye | සඳ පිනි දියේ by Thisarani D Nirmani","description":"\u003cp\u003e“දේවා… මං යන්න කිව්ව පලියට ඔහොම ගියපු එක හරිද…. එහෙම යන්න පුළුවන්ද හිතක් පපුවක් තියෙන මිනිහෙක්ට….”\u003c\/p\u003e\n\u003cp\u003e“ආයු මේ ලෝකේ මිනිස්සු හම්බෙනවා….\u003cbr\u003eඑයාලම එකට ජීවත් වෙනවා ආයේ එයාලට ඕන වුනාම…\u003cbr\u003eඑයාලා ජිවිත වලින් යන්න යනවා සමහර අය සමහර අයව ජිවිතෙන් එලවනවා…..\u003cbr\u003eසමහර අය ජීවිත වලට ආයේ එනවා සමහර අය කවදාවත් එන්නේ නැ…”\u003c\/p\u003e\n\u003cp\u003eආයු ඇය දෙස බැලුවා…\u003c\/p\u003e\n\u003cp\u003e” දැන් ඔයා මට මොකක්ද කරන්න කියන්නේ දේවාංගනී….. මට ඕන වුනේ ඔයා සතුටින් ඉන්නවා බලන්න.. මට තේරුනා ඔයාට මේ බැදීම කරදරයක් කියලා…. ඔයා ප්රශ්නවල කියලා…. සමහර බැඳීම් තියෙනවා අතාරින තරමට සැනසීම තියෙන.. සමහර බැදීම් අතැරුනාම තමා හිතෙන්නේ ඇයි අපි එහෙම අල්ලන් හිටියේ කියලා.. මං එතනදී සිතුවේ ඔයා ගැන විතරමයි දේවාංගනී…. ඔයාගේ සතුට විතරමයි *\u003c\/p\u003e\n\u003cp\u003e” ඉතින් ඔයා සැනසීමෙන් හිටියද…”\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":59161987973451,"sku":"9786246596453","price":10.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/Photoroom_20261107_015745.jpg?v=1794016727","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/sanda-pini-diye-%e0%b7%83%e0%b6%b3-%e0%b6%b4%e0%b7%92%e0%b6%b1%e0%b7%92-%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-by-thisarani-d-nirmani","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}