{"product_id":"sandharana-සන්ධාරණ-by-ashirna-ekanayake","title":"Sandharana | සන්ධාරණ by Ashirna Ekanayake","description":"\u003cp\u003e\u003cspan\u003eකෙනෙකුගේ සුසුමකට, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eබැල්මකට,හැඟීමකට පවා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඋමතුවෙන් පෙම් කළ හැකි බව\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවැටහෙන විට බොහෝ ප්‍රමාදව තිබිණි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eළය මත නිදන ගැහැනියගේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහිස සිඹිමින් ඔහු ළය තුළ නිදන \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eගැහැනියගේ උණුසුම සෙව්වේය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහෘද සාක්ෂිය මහා වරදකාරී \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහැඟීමකින් හැකිලෙද්දී සිත අමුතුම \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමිහිරක් විඳිමින් හුන්නේය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"අසීමිතව ගෑනියෙක්ට ආදරේ කරන්න \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eගියොත් එක්කෝ ඒ මිනිහා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපිස්සෙක් වෙනවා නැත්නම්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමිනීමරුවෙක් වෙනවා”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56301229343051,"sku":null,"price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1632.jpg?v=1768355636","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/sandharana-%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b6%ab-by-ashirna-ekanayake","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}