{"product_id":"sathsanda-nada-සත්සඳ-නද-by-chandi-kodikara-copy","title":"Amara Dewi | අමරා දේවි by Chandi Kodikara","description":"\u003cp\u003e''දුවේ.. කොහෙ ගියත්\u003c\/p\u003e\n\u003cp\u003eමොනවා කෙරුවත් කමක් නෑ..\u003c\/p\u003e\n\u003cp\u003eහැබැයි උඹ පැවත එන්නෙ\u003c\/p\u003e\n\u003cp\u003eසිටු පරපුරකින් කියන එක\u003c\/p\u003e\n\u003cp\u003eඅමතක කරන්න එපා.. උඹ\u003c\/p\u003e\n\u003cp\u003eඉපදුණ දවසේ නැකැත් ඇදුරා\u003c\/p\u003e\n\u003cp\u003eකිව්වේ අපිට අහිමි වෙච්ච\u003c\/p\u003e\n\u003cp\u003eධනය, බලය, කීර්තිය\u003c\/p\u003e\n\u003cp\u003eඔක්කොම උඹ හරහා ආපහු\u003c\/p\u003e\n\u003cp\u003eලැබෙනවා කියලා.. අපිට ඒ\u003c\/p\u003e\n\u003cp\u003eකිසි දෙයක් නොලැබුණත්\u003c\/p\u003e\n\u003cp\u003eකමක් නෑ.. කවදා හරි දවසක\u003c\/p\u003e\n\u003cp\u003eයහපත් කුල කුමාරයෙකුට\u003c\/p\u003e\n\u003cp\u003eසරණ පාවලා දෙනකම්\u003c\/p\u003e\n\u003cp\u003eතමන්ගෙ ගෞරවය රැකගෙන\u003c\/p\u003e\n\u003cp\u003eපරිස්සමින් ඉන්ට උඹ වගබලා\u003c\/p\u003e\n\u003cp\u003eගන්ට ඕන..\"\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade","offers":[{"title":"Default Title","offer_id":59292133687627,"sku":"9786246001209","price":8.79,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/Photoroom_20261115_004644.jpg?v=1794704187","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/sathsanda-nada-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a%e0%b7%83%e0%b6%b3-%e0%b6%b1%e0%b6%af-by-chandi-kodikara-copy","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}