{"product_id":"sathsanda-nada-සත්සඳ-නද-by-chandi-kodikara","title":"Sathsanda Nada | සත්සඳ නද by Chandi Kodikara","description":"\u003cp\u003eඇය කැඩී බිඳුණු බව\u003c\/p\u003e\n\u003cp\u003eලෝකයා සිතනු ඇත\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙත් ඇය සිතන්නේ නව\u003c\/p\u003e\n\u003cp\u003eඇරඹුමක් බවය  \u003c\/p\u003e\n\u003cp\u003eඅඳුරුබර වුව ද රැය\u003c\/p\u003e\n\u003cp\u003eසොඳුරු සිතුවම් මවයි\u003c\/p\u003e\n\u003cp\u003eනිසංසල ඒ රැය කාගෙවත්\u003c\/p\u003e\n\u003cp\u003eනොවේ ඇයගෙමයි  \u003c\/p\u003e\n\u003cp\u003eදැන් ඇය සුවෙන් නිදන්නී\u003c\/p\u003e\n\u003cp\u003eහඬ නඟා සිනාසෙන්නී\u003c\/p\u003e\n\u003cp\u003eඇයටම පෙම් කරන්නී\u003c\/p\u003e\n\u003cp\u003eඇය ඇයම වන්නී  \u003c\/p\u003e\n\u003cp\u003eඇය අනුන්ගෙන් පැතුවේ\u003c\/p\u003e\n\u003cp\u003eඒ ප්රේමයම නොවන්නේ ද..?\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":59292061794635,"sku":"9786246001223","price":9.79,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/Photoroom_20261115_003718.jpg?v=1794703092","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/sathsanda-nada-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a%e0%b7%83%e0%b6%b3-%e0%b6%b1%e0%b6%af-by-chandi-kodikara","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}