{"product_id":"sherlock-holmes-antharaya-adawiyaka-ෂර්ලොක්-හෝම්ස්-අන්තරාය-අඩවියක-translated-by-chandana-mendis","title":"Sherlock Holmes Antharaya Adawiyaka| ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක translated by Chandana Mendis","description":"\u003cp\u003e\u003cspan\u003eරහස් පරික්ෂකයාගේ මරණ මංචකය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\"......... හෝම්ස් තමුසේ මරුවා සමඟ පණ අදින හැටි මං බලාගෙන ඉන්නම්.මට විරුද්ධව සාක්කි කූඩූවට එන්න තමුසෙට ඉඩක් ලැබෙන්නේ නෑ.තමුසෙට යන්න වෙන්නේ වෙනත් හැඩේක පෙට්ටියකට.\"\u003c\/p\u003e\n\u003cp\u003eරතු කවයේ අභිරහස\u003c\/p\u003e\n\u003cp\u003e\"........ මේක පොලිසි යන්න වෙන වැඩක් හෝම්ස් මහත්තයා.මං හදන්නේ ඒයාට ගෙයින් එළියට බහින්න කියන්නයි.\"\u003c\/p\u003e\n\u003cp\u003eගල් පාලමේ ‌‌ඛේදවාචකය\u003c\/p\u003e\n\u003cp\u003e\"........ හෝම්ස් මහත්තයා.ඇය මට වෛර කළා.උෂ්ණ කලාපික රටවල අයගේ රෞද්‍ර ස්වාභාවයෙන් මට වෛර කළා....\"\u003c\/p\u003e\n\u003cp\u003eඅවසන් ගැටලුව\u003c\/p\u003e\n\u003cp\u003eෂර්ලොක් හෝම්ස්ට සතුරන් ගෙන් මරණිය තර්ජන \"...... මං එන අතරමඟදී යකඩ පොල්ලක් අරගනිපු මැරවරයෙක් මා ඉදිරියට කඩා පැන්නා.....\"\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eහෝම්ස් මුහුණ දීමට සිදුවු භයානක අභියෝගය කුමක්ද?\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57757551460683,"sku":"978-955-96828-5-7","price":8.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-8853.jpg?v=1783073476","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/sherlock-holmes-antharaya-adawiyaka-%e0%b7%82%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84%e0%b7%9d%e0%b6%b8%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba-%e0%b6%85%e0%b6%a9%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%9a-translated-by-chandana-mendis","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}