{"product_id":"shwetha-nidrawa-ශ්වේත-නිද්‍රාව-by-lakshini-dilrukshi","title":"Shwetha Nidrawa | ශ්වේත නිද්‍රාව by Lakshini Dilrukshi","description":"\u003cp\u003eනැවත අවධි විය නොහැකි නිද්‍රාවකට පන්වන\u003c\/p\u003e\n\u003cp\u003eරෝගයක්.\u003c\/p\u003e\n\u003cp\u003eරෝගයට ගොදුරුවන සියල්ලන් සම විරූපී වී\u003c\/p\u003e\n\u003cp\u003eනිද්‍රාව තුලම මිය යාමේ තත්වයත්.\u003c\/p\u003e\n\u003cp\u003eවෛද්‍යවරුන්ට හෝ මරණ පරීක්ෂණ වලින් හෝ\u003c\/p\u003e\n\u003cp\u003eතහවුරු කර ගැනීමට නොහැකි අභිරහසක්.\u003c\/p\u003e\n\u003cp\u003eදාම ඝාතන රැල්ලක් බවට සැකයක්.\u003c\/p\u003e\n\u003cp\u003eඅපරාධ කරුගේ ලිපි රැගෙන එන අත්භූත\u003c\/p\u003e\n\u003cp\u003eභයානක පෙනුමැති බකමූණෙක්.\u003c\/p\u003e\n\u003cp\u003eඅභිරහස විසදීමට භාරගන්නා දක්ෂ තරුණ\u003c\/p\u003e\n\u003cp\u003eCID නිලධාරීන් දෙදෙනෙත්.\u003c\/p\u003e\n\u003cp\u003eවිමර්ශන අතරතුර හෙලිවන තවත් අභිරහස්\u003c\/p\u003e\n\u003cp\u003eරැසක්..\u003c\/p\u003e\n\u003cp\u003eතරුණ CID නිලධාරීන් දෙදෙනාට මේ අභිරහස\u003c\/p\u003e\n\u003cp\u003eවිසදා භයානක දාම ඝාතකයාව කොටු කර\u003c\/p\u003e\n\u003cp\u003eගැනීමට හැකි වේවිද\u003c\/p\u003e\n\u003cp\u003e“වියරු දාම ඝාතන රැල්ලක හෝඩුවාවන් තුල\u003c\/p\u003e\n\u003cp\u003eසැඟවුනු කළු සුදු සාක්ෂිය”\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57830893977931,"sku":"978-624-94870-4-8","price":11.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9064.jpg?v=1783704293","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/shwetha-nidrawa-%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%9a%e0%b6%ad-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f%e0%b7%80-by-lakshini-dilrukshi","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}